දේශීය පුවත්

අප්‍රෙල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ගනු ලබන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවෙන් පසු හදිසි මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

විශ්වාස භංගයෙන් කවුරුන් ජය ගනු ලැබුවද මීලග ජනාධිපතිවරණයට කලින් මහ මැතිවණය පැවැත්වෙනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

විශ්වාස භංගය ජයගතහොත් අගමැතිවරයා හා ඇමති මණ්ඩලය ඒ මොහොතේ සිට අහෝසි වී යන අතර නව අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිය.

විශ්වාස භංගය පරාජය වුවහොත් ඇමති මණ්ඩලයේ වෙනස්කම් ගණනාවක්ම සිදුවනු ඇති අතර ශ‍්‍රීලනිප ඇමතිවරුන් බහුතරයක් විපක්‍ෂයේ අසුන් ගනු ඇතැයිද වාර්තා වෙයි.

කුමන තත්වයක් යටතේ වුවද ආණ්ඩුවේ 2/3 බලට අහෝසි වී යාම ස්ථිර තත්වයක පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More