දේශීය පුවත්

බෞද්ධයන්ට ඉමහත් ශාසනික වැදගත්කමක් යුත් වෙසක් පොහොය දින හා පොසොන් පොහොය දිනවලදී තොරණ ප්‍රදර්ශනය මුළුමනින්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම ප‍ෙරේරා මහතා සදහන් කරන්නේ මෙම තීරණය ගනු ලැබුවේ වෙසක් පොසොන් පොහෝ දිනවලදී ජනතාව පන්සලේ රැඳී නොසිටින නිසා බවත් සවසට ආගමික කටයුතු සදහා වැඩිහිටි කිහිපදෙනකු මිස අන් කිසිවෙකු පන්සලේ නොරැදෙන බවත්ය.

එනිසා සියලු තොරණ ප්‍රදර්ශනය කිරීඹ පෝයට පසු දා සිට කරන ලෙස දන්වන බවද ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බළපිටිය කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More