දේශීය පුවත්

අප්‍රෙල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව පරාජය කොට එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සැදීමට සුදානම් බව යයි එම පක්‍ෂය සදහන් කරයි.

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන ශ්‍රී ලනිප මැති ඇමතිවරුන් සියළු දෙනා ඇමති තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි.

තනි එජාප ආණ්ඩුවක් සෑදීම තමාගේද කැමැත්ත මෙන්ම බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අදහස බවත් ඇමතිවරයා සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More