දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඡන්ද 120ක් ලබාගෙන පරාජයට පත්කර විශ්වාසභංග යෝජනාව කුණු කූඩෙට විසි කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයට අමතරව තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක නියෝජිතයන්ගේ සහාය අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ඕනෑම වර්ගයක අමාත්‍යවරුන් සිටිනවා නම්, පාර්ලිමේන්තු සදාචාරය අනුව ඔවුන් සියලුම දෙනා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවද කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More