තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා ජාතික ආණ්ඩුවේ රැදීසිටීම සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරැන් කඩිනමින් තීන්දුවක් ගතයුතු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ම...
රජයේ නිල ප්‍රකාශකයා ලෙස 'ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව උතුරේ සිවිල් ජනතාව මරා දැමූ බවට' රාජිත සේනාරත්න ඇමැතිවරයා සිදු කළ ප්‍රකාශය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ කුප්‍රකට සුදු කොඩි කතාවටත් එහා ගිය හානියක් ශ්‍රී ලංකාවට හා මෙරට ආරක්‍ෂක හමුදාවන්ට සිදුකර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. ඊ...
මුල්ලිවයික්‌කාල් හි ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බව දක්‌වමින් උතුරු පළාත් සභාව රජයේ මුදල් වැය කරමින් අද (මැයි 18) මුල්ලිවයික්‌කාල්හිදී සමරු උත්සවයක් පවත්වයි. උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඇමැතිනී ආනන්දි සසිදරන්, පළාත් සභා මන්ත්‍රී එච්. කේ. සිවාජිලිංගම් යන උතුරු පළාත් සභා මන්ත්‍රීවරුද ඊට සහභ...
'මේ අපි යුද්ධය අවසන් කරපු මාසයයි. ඒ දවස සමරන්න රජය කටයුතු කරන එක අතහැර දාලා තිබෙනවා. දකුණේ මැයි 19 වැනිදා මියගිය සෑම දෙනාම සැමරුවත් උතුරේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් එල්ටීටීඊ එකේ මිය ගිය අය පමණක් සමරන්න කටයුතු කරනවා. රණවිරුවන් නොහිටියා නම් යුද්ධය අවසන් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි යුතුක...
සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් "මව්බිම" පුවත්පතේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලකට මරණීය තර්ජන කරමින් පහර දීමට උත්සාහ ගෙන ඇත. ඉකුත් 16දා (පෙරේදා) රාත්‍රි නවයට පමණ අදාළ මාධ්‍යවේදියා රාජකාරි කටයුතු නිමකර නිවෙසට යන අතරතුර පරුෂ ව...
ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මති ඇමතිවරැන්ම තීරණයක් ගෙන දැනුම් දෙන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ම...
හමුදාව විසින් උතුරේ සියලු ව්‍යාපාරික ක්‍ෂේත්‍ර ආක්‍රමණය කිරීම හේතුවෙන් උතුරේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සියල්ල ඇහිරී ඔවුන්ගේ ජීවිත දිනෙන් දින පරිහානියට පත් වෙමින් තිබෙන බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් පවසයි. ඔහු මේ බව පැවැසුවේ උතුරෙන් හමුදාව ඉවත් විය යුතු බවට මහ ඇමැතිවරයා කළ ප්‍රකාශය හ...
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රණවිරුවන් පාවා දෙමින් කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප‍්‍රකාශයට පිළිතුරු නොදුන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා වහාම එම තනතුරින් ඉල්ලා අස්විය යුතු යැයි පාර්ලමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම මහතා අද (17) පැවැසීය. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට විරෝධය දක්...
වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ අරමුණින් 2011 දී පමණ රුපියල් කෝටි ගණනක් වියදම් කර ගොංගලකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය භාවිතයට පෙරම ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියාව සඳහා මේ වන විට නිෂ්පාදිත ඇමෙරිකානු සමාගමටම යවා තිබේ. එම උපකරණය අලුත්වැඩියා කිරීම ඵලදායී ක...
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය ව...
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම මේවනවිට ජනාධිමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.රාත්‍රී7.00ට පමණ මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ විය. ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවල...
මැයි 18 වනදා වන හෙට දිනයේදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙයින් එදින ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඉල්ලීමක් කොට ඇත. උතුරු පලාත් අධ්‍යාපන අමාථ්‍ය වරයා විසින් මාධ්‍ය නිවේදනයක් කරමින් උතුරේ සියලුම පා...
වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වන විට රටේ විදේශ සංචිත ප්‍රමාණය ද ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුවට හැකි වී ඇති බවයි. ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ බ...
එක්බද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්දයෙන් කිසිම මතබේදයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සුදුසු වෙලාවේදී එම තීරණය දැනුම් දෙනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි. ගෝටාභය රාජපක්‍ෂ මහතා සුදුසු යයි රටේ ජනතාවගේ මතයක් ඇති නිසා එයද සැලකිල්ලට ...
2018 මැයි මස 16 දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ජාවේ දී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් ජනාධිපතිතුමා වෙත ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලිපියක් යොමු කර ඇත. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අතිගරු ජනාධිපති , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්...
හෙට දිනයේ පැවැත්වීමට නියමිත, යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සිහි කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිළිබද සොයා බැලීම සදහා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මුල්ලි වයික්කාල් වෙත පැමිණියේ. ඔහු සමග උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත. ත්...
අද(16) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පෞද්ගලික බස් සංගම් මෙම තීරණය ගෙන ඇත. මේ අතර 12.5%ක් දක්වා බස් ගාස්තු ඉහළ දැමීමට න...
උතුරු පලාත් සභාවේ අමාත්‍යවරියෙක් විසින් යුද්ධය අවසන්වූ මැයි 18 වන දිනය “ජාතික සංහාර දිනයක්” ලෙස නම් කිරීමේ යෝජනාව ගැන අද (16) පැවති කැබිනට් රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළා. එහිදී ඇති වුයේ උණුසුම් තත්ත්වයක්. එහිදී රාජිත සේනාරත්න කියා ස...
තමා දිගන ගැටුම වැළැක්වීමට පියවර ගත් නිසා ත්‍රස්ත විමර්ශන ඒකකය තමාගෙන් පැය 12 ක් ප්‍රශ්න කළානම් දිගන ගැට්‍රම වැළැක්වීමට ක්‍රියා නොකොට කොළඹට වී දින ගණනාවක් සැඟවී සිටි ආණ්ඩුවේ ඇමතිවරැන් ගැන ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? කියා තමා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් විමසු බවද ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පා...
සිය න්‍යෂ්ටික අවි අත්හළ යුතු බව ඇමෙරිකාව ඒකපාර්ශ්විකව අවධාරණය කරන්නේ නම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවලින් තමන් ඉවත්වීමට ඉඩ ඇති බව උතුරු කොරියාව පැවසීය. විශාල වශයෙන් අපේක්ෂා කෙරුණු දෙරටේ නායකයින් අතර හමුව ලබන මස (ජුනි) 12 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ. එහෙත් ප්‍ර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...