වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ අරමුණින් 2011 දී පමණ රුපියල් කෝටි ගණනක් වියදම් කර ගොංගලකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය භාවිතයට පෙරම ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියාව සඳහා මේ වන විට නිෂ්පාදිත ඇමෙරිකානු සමාගමටම යවා තිබේ.
එම උපකරණය අලුත්වැඩියා කිරීම ඵලදායී ක්‍රියාවක්ද යන්න ගැන සොයාබලන්නට සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා පැවසීය.
මෙය ස්ථාපිත කරන අතරවාරයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස අලුත්වැඩියාවට යවා ඇතත් වර්තමානයේ පවතින නව තාක්‍ෂණික ක්‍රම අනුව මෙවන් වසර ගණනක් පැරණි පද්ධතියක් නවීකරණයට වියදම් කළ යුතුද යන්න ගැටලුවක් බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...