හෙට දිනයේ පැවැත්වීමට නියමිත, යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සිහි කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිළිබද සොයා බැලීම සදහා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මුල්ලි වයික්කාල් වෙත පැමිණියේ.
ඔහු සමග උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.
ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදා කිරීමෙන් පසු ගතවන නමවන සංවත්සරය මෙය වන අතර මෙම සතිය යුද්ධයෙන් මියගිය අය සිහිකරමින් උතුරේ දේශපාලන පක්ෂ විසින් “ජන සංහාරක“ සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මේ අතර උතරු පළාත් සභාව විසින් උතුරු පළාත තුල හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...