තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා ජාතික ආණ්ඩුවේ රැදීසිටීම සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරැන් කඩිනමින් තීන්දුවක් ගතයුතු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.ජනාධිපතිවරයා එම ප්‍රකාශයම සිදුකරනවිටම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇතිබව වාර්තා වේ.මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ 17 රත්‍රී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රෑස්වීමෙදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...