තමා දිගන ගැටුම වැළැක්වීමට පියවර ගත් නිසා ත්‍රස්ත විමර්ශන ඒකකය තමාගෙන් පැය 12 ක් ප්‍රශ්න කළානම් දිගන ගැට්රම වැළැක්වීමට ක්‍රියා නොකොට කොළඹට වී දින ගණනාවක් සැඟවී සිටි ආණ්ඩුවේ ඇමතිවරැන් ගැන ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? කියා තමා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් විමසු බවද ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණගම මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...