ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම මේවනවිට ජනාධිමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.රාත්‍රී7.00ට පමණ මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ විය. ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබදව මෙහිදී තීරණාත්මක වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම තිලංග සුමතිපාල මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේදී රැස්වී සාකච්ඡාකර මෙම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණි බව වාර්තා වේ.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...