වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා යුද හමුදාවේ සහාය ලබාගැනීමට කටයුතු කරන බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. වනජීවී අපරාධ මැඬලීම දුෂ්කර වී ඇත්තේ නිලධාරීන්ගේ හිඟය නිසා බවත් වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරිය සඳහා හමුදාවේ ස්වේච්ඡා බළ සේනාවේ සෙබළුන්ගේ සහාය ලබා ගැනීම...
ජනාධිපතිවරයා ඊයේ (30) සිදුකළ ප්‍රකාශයත් සමඟ රට තුළ ආණ්ඩුවක් නොමැති බව තහවුරු වන බැවින් වහාම මහ මැතිවරණයක් පවත්වා රටතුළ ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විජේරාමේ පිහිටි නිළ නිවසේදී පැවති සාකච්ඡාවක...
එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරලීම සඳහා වූ යෝජනා සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සාමාජික පක්ෂවලට දැනුම් දී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ දැනුම් දී ඇත්තේ පෙරේදා (30දා) රාත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ විශේෂ ස...
ඔහු එම අදහස් පළකළේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. මේ චෝදනා නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට අපට සිදුවී තිබෙනවා. බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ දු...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහමුලින්ම විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ කාගේ හෝ අවශ්‍යතාව මත මෙය ගෙන එන බවත් පළාත් සභාවලට පුළුල් බලතල ගැන සාකච්ඡාවන අවස්ථාවක...
එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 ගේ නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අද(31) ජාතික නිදහස්...
යාපනයේ Kalai kathir,මොනිං රයිස් (Morning rise) පුවත් පතේ සෙල්වරාසා රාජේන්ද්‍රන් නම් මාධ්‍යවේදියාට හදුනා නොගත් කණ්ඩායමක් මහ මගදි පහරදි ඝාතනය කිරිමට ගත් උත්සහය වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙළාදකිමු. 55 වියැති තිදරු පියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පසුගිය 28 වැනිදා උදැසන යතුරු...
සුමන්තිරන්ට, සම්පන්ධන්ට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට පමණක් අත උස්සා ගමට යා නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (31) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය. බෙදුම්වාදීන් තමන්ට අවශ්‍ය ඊනියා සුළු සංශෝධන කාරක සභා අවශ්ථාවේ...
සෝභිත හිමියන්ගේ ගුණසමරුවට ගොස් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පසුපස හැංගී ඇත්තේ වසර තුනක් විධායක ජනාධිපති ධුරය දැරුවත් රටට දැනෙන වැඩක් කරගැනීමට නොහැකි වීමේ අදෝනාව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපතිවරණයේ දී හිමිවන...
මාඳුළුවේ සෝභිත නාහිමියන්ගේ 75 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීමවලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින්ට අද (31) නියෝග කළේය. එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයින් කළ යුත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇප මත නිදහස් කර ඇති ඇති අතර ඔහුගේ සහෝදරයා වන ජගත් සමන්ත පෙරේරා නැවත ජුනි 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහාධිකරණය නියෝග කර තිබේ.
ඉදිරි දෙවසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්‌ඩලය පත් කිරීමේ නිලවරණය අද (31දා) දහවල් 12.00 ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, අධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය මත එය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ. ඒ අනුව ලබන 14 වැනිදා නැවතත් අදාළ නඩුව විභාග...
බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල මඟින් හඳුන්වා දී ඇති ප්‍රජා නායකත්ව සහ සමාජ සංවර්ධනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වී ඇත. මෙතෙක් කාලයක් බිම් මට්ටමේ දේශපාලනය කළේ පාඨමාලා හදා...
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන 03 ක් වන වී අලෙවි මණ්ඩලය, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ හදබිම අධිකාරිය යන ආයතනවලට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නව සභාපතිවරුන් තිදෙනෙකු පත්කර ඇත. ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර තිබෙන අතර, ඒ මහතා මීට පෙර ජාතික...
2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තංගල්ලට යාම සදහා හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ කියා සිටියේය. අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ගුන සමරුව අමතමින් සිදු කල දැඩි ආ...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක් ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිsහිටි පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක් ඊයේ (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය. බැඳුම්කර වංචාවට සම...
ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස් තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක් ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය. තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය. ඊයේ (30 දා) මහනුවර ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මල්වතු අස...
වර්තමාන ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කටයුත්ත ඉදිරියට දමා ගත්තත් මුලින්ම සිදුකළ යුතුව තිබුණේ ජනතාවගේ ජීවත්වීමේ අමාරුකම්වලට උත්තර සෙවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා අද (30දා) විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හ...
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවය නිකුත් කළ වාර්තාමය වැඩසටහනේදී හෙළිදරව් වූ පුද්ගලයන් පිළිබඳ සියලුම සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට(අයි.සී.සී) ලබා දෙන ලෙස එම කවුන්සිලයේ දූෂණ මර්දන ඒකක ප්‍රධානී ඇලෙක්ස් මාෂල්, අල් ජසීරා පුවත් සේවයෙන් ඉල්ලීමක් කර ඇති අතර එංගලන්ත ක්‍රිකට් න...
තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මගහැරුණේ යැයි ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ අනුව දින 100 වැඩ පිළිවෙල මෝඩ වැඩක් යැයිද ජනාධිපතිවරයා පැවසීය. සාධාර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...