20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහමුලින්ම විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.
අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ කාගේ හෝ අවශ්‍යතාව මත මෙය ගෙන එන බවත් පළාත් සභාවලට පුළුල් බලතල ගැන සාකච්ඡාවන අවස්ථාවක විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...