ජනාධිපතිවරයා ඊයේ (30) සිදුකළ ප්‍රකාශයත් සමඟ රට තුළ ආණ්ඩුවක් නොමැති බව තහවුරු වන බැවින් වහාම මහ මැතිවරණයක් පවත්වා රටතුළ ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විජේරාමේ පිහිටි නිළ නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මේ ආකාරයෙන් රටකට ඉදිරියට යා නොහැකි බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...