දේශීය පුවත්

සුමන්තිරන්ට, සම්පන්ධන්ට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට පමණක් අත උස්සා ගමට යා නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (31) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

බෙදුම්වාදීන් තමන්ට අවශ්‍ය ඊනියා සුළු සංශෝධන කාරක සභා අවශ්ථාවේදී ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණට එය ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකි වන බවත් වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය. ආණ්ඩුවට සහ ජනතා විමුක්ති පෙරමුණට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධනය සම්මත කිරීම වෙනුවෙන් සහ සුළු ජාතික ඡන්ද පදනම රැකගැනීම වෙනුවෙනුත් සුළුජාතික පක්ෂ විසින් ගෙන එන යෝජනා පිළිගැනීමට සිදුවන බවද ඔහු සදහන්කර සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More