දේශීය පුවත්

සුමන්තිරන්ට, සම්පන්ධන්ට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට පමණක් අත උස්සා ගමට යා නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (31) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

බෙදුම්වාදීන් තමන්ට අවශ්‍ය ඊනියා සුළු සංශෝධන කාරක සභා අවශ්ථාවේදී ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණට එය ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකි වන බවත් වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය. ආණ්ඩුවට සහ ජනතා විමුක්ති පෙරමුණට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධනය සම්මත කිරීම වෙනුවෙන් සහ සුළු ජාතික ඡන්ද පදනම රැකගැනීම වෙනුවෙනුත් සුළුජාතික පක්ෂ විසින් ගෙන එන යෝජනා පිළිගැනීමට සිදුවන බවද ඔහු සදහන්කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More