රටේ සියලු ක්ෂේත්‍රවල කඩාවැටීමක් සිදුවී ඇති නිසා වහාම රටට සුදුසු පාලකයන් පිරිසක් පත්කර ගැනීම වෙනුවෙන් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතු බවත් රට විනාශ කරන පාලකයන් වහාම ගෙදර යා යුතු බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. වත්මන් ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර චන්දානන්ද විදුහලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළේය. දෙමාපියන් දරුවන් මේ තත්ත්වයට ගේන්න විශාල කැපවීමක් කරනවා. අද මේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ත්‍යාග නොලද ශිෂ්‍යයන් සිටිනවා. ඔවුන්මතක තබා ගත යුතුයි තමන්ගේ නොහැකියාව නිසා නොව සහෝදර...
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් පසුගියදා බිබිල දොඩංගොල්ල මහා විද්‍යාලයේ පැවැති විවෘත කිරීමේ උත්සවයකදී ආගමික වතාවත් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ හිමිනමකගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත. වර්තමානයේ භික්ෂුන් වහන්සේට සලකන ආකාරය පිළික...
පසුගිය බ්‍රහස්පතින්දා දින හිරු නාලිකාවේ පැවති බලය දේශපාලන සංවාදය කාගෙත් වැඩි අවධානයට ලක් විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම විවාදය පැවැත්විණි. මෙම විවාදය සඳහා අභියෝග කළ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස වනජීවී අමාත්‍ය මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (17) නියෝග කළ බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේය. මෙම වනඅලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ...
වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. (එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි) රණවිරුවන් විදෙස්...
සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේදී සිය කාරක සංඝ සභාව රැස්වී තීරණයක් ගන්නා බව අස්ගිරි මහා විහාර පාර්ශවය කියා සිටී. එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසන්නේ, ඒ අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව...
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබේ. එහිදී ඔහු සදහන් කර ඇත්තේ මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මණ්ඩලවල කටයුතු කර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක නොවූ බවයි. ...
මුළු කොටි ඩයස්‌පෝරාවම කම්පනයට පත්කරමින් ඇමෙරිකාවේ ට්‍රම්ප් රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.ඇමෙරිකාව මෙම තීරණය ගැනීමෙත් පසු ජුනි 18 දා 38 වැනි මානව හිමිකම් සැසිවාරය ආරම්භ වේ. ඇමෙරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බව ඇමෙරිකානු නිලධාරියෙක් මානව හිමිකම් කොමසාර...
දහසය දෙනාගේ කණ්ඩායමට ඇතැමුන් විවිධ කොන්දේසි දමන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුවේ සිටි බව ඇත්ත. එහෙත් ඔවුන් එ ජා පෙරමුණටවත් එ ජා පක්‍ෂයටවත් ගියේ නැහැ. ඔවුන් 2015 අගෝස්තුවේ තරග කෙළේ අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අය මෙන් ම සංධානයෙන්. එකලත් ජනාධිපති මෛත්‍රිපාල සිිරිසේන. එහෙත් ඔවුන් ත...
රටේ ඉඩම් දැවැන්ත අවභාවිතයක පෙරනිමිති පහළ වී තිබේ. මැදරට සහ දුම්බර කඳුකරවල රජයේ තේ වතු (ඉඩම්) කල්බදු ක්‍රමය යටතේ වැවිලි නොවන වෙනත් ව්‍යාපෘති සඳහා දේශපාලන හිතවතුන් අතරේ බෙදාදීමට කටයුතු කිරීම මේ සඳහා "මුට්‌ටිය දමා බැලීමකි". එනම් අණපනත් රැසකින් නීතිමය ආවරණය ලබන ඉඩම්, වනාන්තර හා සංවේදී කලාප නුදුරු අනා...
පඬුවස්නුවර සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග‍්‍රහණයක් හිමිව තිබේ. එහිදී පොදුජන පෙරමුණේ අධ්‍යක්‍ෂවරුන් 06 දෙනෙකු තේරී පත්ව ඇති අතර එක්සත් ජාතින පක්‍ෂයෙන් පත්ව ඇත්තේ එක් අධ්‍යක්‍ෂවරයෙක් පමණි. ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් ක...
තම පාලන කාලය තුල කටුනායක ඇතිවූ සිදුවීමට වගකීම බාරගෙන එවකට පොලිස්පතිවරයා ඉල්ලා අස් වූ බවත් තමන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි කියූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා වරකාපොල ප‍්‍රදේශයේ විහරස්ථානයක පැවති උත්සවයක් අමතමින් මෙම අදහස් පළ කළේය. බොහෝ දෙනෙකුට ඒ සිදුව...
ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරන බව ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසයි. ඒ අද(16) මාතලේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි. උත්සවය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා ...
මාස හයක සිර දඬුවමක් නියම වී, බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දින හතක් යනතුරු චීවරය නොදරා සිරකරුට හිමි ඇඳුමෙන් සිටියහොත් විනය පිටකයට අනුව උන්වහන්සේගේ භික්ෂූත්වය අහිමි වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. අද(16) ශ්‍රී සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේදී ...
2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය වෙන ආකාරය 2: ඉල්ලන ඕනෑම රටකට, ජාත්‍යන්තර සාපරාධී කාරණාවලට එරෙහිව ක්‍රියාකරන ඒ හා ආශ්‍රිත යම් සංවිධානයක, ගිවිසුමක් තිබුන හෝ නොමැතිව ඉල්ලන ඕනෑම තැනැත්තෙක් සඳහා අතීතයටත් බලපාන ආකාරයට මෙම පනතේ විධි විධාන බල පැවැත්වේ. එසේම ...
භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ ඉල්ලීමකට අනුව බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ලබාදු...
දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සඳහා සාකච්ඡාවක් අරඹා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි. දැනට දෙමළ ජාතික සන්ධානය තුළ බරපතළ විවේචනවලට භාජනය වී සිටින මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නීති විශාරදයකු බව පැවසේ. එ.ජා.ප.යට එක්ව එහි නීති කටයුතු අංශය භාරගෙන ක්‍රි...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පැහැදිලිවම බලපෑම් කරන පාර්ශ්වයක් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනාවරණය කරයි. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ 'ඉරිදා මව්බිම' සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය. ජනපති ලෙස තමාට වැඩ කිරීමට නොදී කකුලෙන් අදින බවට කළ ප්‍රකාශය තුළින් ගම්‍ය වන්...
වර්තමානයේ රට පවතින තත්වයෙන් මුදවා ගත හැකි එකම පුද්ගලයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් පවයසි. උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරිවිමල හිමියන් ඊයේ(15) බැහැදැකීමට ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...