ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරන බව ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසයි.
ඒ අද(16) මාතලේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.
උත්සවය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා 16 කණ්ඩායම පිළිනොගන්නා බවට පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයටද පිළිතුරු ලබාදුන්නේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටු කිරීම සඳහා තම පිරිස සූදානම් නොමැති බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...