වර්තමානයේ රට පවතින තත්වයෙන් මුදවා ගත හැකි එකම පුද්ගලයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් පවයසි.
උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරිවිමල හිමියන් ඊයේ(15) බැහැදැකීමට ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අවස්ථාවේදීය.
සිරිවිමල හිමියන්බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලටද හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ රටේ ජන බලවේගය සැදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවත්, ඔහු පරාජය කිරීමට මුල් වුණ බලවේගයන්ට පවා වැරදීමක් සිදුවු බවට අද වෙන විට තේරුම් ගොස් ඇති බවය.
එමෙන්ම හරි වේලාවට මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි තීරණයක් ගනු ලබන ඇති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...