දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සඳහා සාකච්ඡාවක් අරඹා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දැනට දෙමළ ජාතික සන්ධානය තුළ බරපතළ විවේචනවලට භාජනය වී සිටින මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නීති විශාරදයකු බව පැවසේ.
එ.ජා.ප.යට එක්ව එහි නීති කටයුතු අංශය භාරගෙන ක්‍රියාකරන්නැයි ඔහුට ආරාධනයක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ. මෙම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ටික දිනකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...