පඬුවස්නුවර සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග‍්‍රහණයක් හිමිව තිබේ.
එහිදී පොදුජන පෙරමුණේ අධ්‍යක්‍ෂවරුන් 06 දෙනෙකු තේරී පත්ව ඇති අතර එක්සත් ජාතින පක්‍ෂයෙන් පත්ව ඇත්තේ එක් අධ්‍යක්‍ෂවරයෙක් පමණි.
ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් කිසිවෙකු තේරී පත් නොවීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මට්ටමින් පැවති කුමන හෝ පළමු මැතිවරණයද මෙය වන අතර පොදුජන පෙරමුණේ ප‍්‍රතිශතය 80%ද ඉක්වමයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...