ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබේ.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මණ්ඩලවල කටයුතු කර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක නොවූ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීමට තාවකාලික විසදුම් ප්‍රමාණවත් නොවන බව පවසයි.
ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම ක්‍රීඩා නීතිය වෙනස් කළ යුතු බව ද කුමාර් සංගක්කාර පෙන්වා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...