භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ ඉල්ලීමකට අනුව බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳව නාහිමිවරු ජනාධිපතිවරුයා දැනුවත් කළ අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව බොහෝ කණගාටුවන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. ජනාධිපතිවරයාට ලැබී ඇති බලය අනුව සිය අභිමතය පරිදි සීමාවකින් තොරව මේ සම්බන්ධයෙන් තීරණ ගත් හැකි බවද සඳහන්ය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...