දේශීය පුවත්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් පසුගියදා බිබිල දොඩංගොල්ල මහා විද්‍යාලයේ පැවැති විවෘත කිරීමේ උත්සවයකදී ආගමික වතාවත් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ හිමිනමකගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

වර්තමානයේ භික්ෂුන් වහන්සේට සලකන ආකාරය පිළිකුල් සහගත බවත්, රටේ වගකිවයුතු පුද්ගලයන් ලෙස පාසැල් ළමුන් ඉදිරියේ මීට වඩා ආදර්ශවත් ලෙස හැසිරිය යුතු බවත් උන්වහන්සේ අමාත්‍යවරුන් දෙපළට පෙන්වාදී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More