පුවත්
ප‍්‍රධාන පුවත්

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණය කුමක් වුවද ඊට පෙර උතුරේ ජනතාවට දුන් ‍පොරොන්දු ඉටු කිරීමට රජය අ‍පොහොසත් වුවහොත් ආණ්ඩුව විරෝධී ඕනෑම බලවේගයක් සමග එක්ව රජය පෙරළා දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි. තමන් හා උතුරේ ජනතාව ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපති පත් කර ගැනීමට පූ...

දේශීය පුවත්

නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවීම නිසා තමන් ජීවත් වන ප්‍රදේශයේ වැඩිවෙමින් පවතින අපරාධ ගැන කම්පාවට පත් කාන්තාවක් වන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය නැගූ විලාපය නවත්වා ලිය හැකි වන්නේ උතුරු පළාත් සභාවට පොලිස් බලතල දීමෙන් බව නවසමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි. එසේ බලතල විමධ්‍ය ගත කිරී...

ක්‍රීඩා පුවත්

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වීමට ප්‍රංශය අද (06දා) සමත්වූයේය. ඒ අර්ධ අවසන් පූරව වටයේ තරගයකින් උරුගුවේ කණ්ඩායම 2-0ක් ලෙස පරජය කරමිනි. පළමු අර්වධ අවසන්ට වටයේ පටන් තරගයෙන් පෙරමුණේ පසුවූයේ ප්‍රංශ කණ්ඩායමයි. ප්‍රංශය වෙනුවෙන් වැරන...

ප‍්‍රධාන පුවත්

චීන රජයට අනුබද්ධිත ආයතනකින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ බැංකු ගිණුමකට රුපියල් එක් කෝටි අනූ හතර ලක්ෂයක් බැර කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙසේ ලැබු...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට 2018 අංක 04 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය අද (06දා) ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (05දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්...

දේශීය පුවත්

යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් ප්‍රදේශ තුනකදී නිවාස 3 කට ඊයේ (05) රාත්‍රියේ ආවා කල්ලි පහරදීමක් හේතුවෙන් දැඩි නිවාස අලාභහානියක් සිදු වී ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය. චුන්නාකම් උඩුවිල්හි පදිංචි නවරත්න ඩේමින් ඉමේෂන් නැමත්තාගේ නිවසට හා උඩුවිල්හි පදිංචි ස්ටැන්ලි තනුජන් නැමත්තාගේ නිවසටද ...

ක්‍රීඩා පුවත්

රුසියාවේ පැවැත්වෙන 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 56 වැනි තරගය පසුගියදා නිමාවට පත්වීමත් සමඟ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නට උරුගුවේ, ප්‍රංශය, බ්‍රසීලය, බෙල්ජියම, ස්වීඩනය, එංගලන්තය, කේ‍රායේෂියාව හා සත්කාරක රුසියාව සමත් වූ අතර එම තරග වටයේ පළමු තරගය නිස්නි නොවුගේ‍රාඩ් ක්‍රීඩාංගණ...

දේශීය පුවත්

නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව අද ඔහු එම තනතුරෙහි වැඩ භාරගෙන තිබේ. වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කර ඇති ඔහු මීට පෙර ක්‍රීඩා, මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන වැනි අමාත්‍යාංශ වලද ලේකම්වරයා වශය...

දේශීය පුවත්

උතුරු ප‍්‍රදේශ යළි අරාජිකත්වයක් ඇති කරමින් ත‍්‍රස්තවාදීන්ට යළි නැගිටීමට අවස්ථාව සලසා දෙන්නේ කුමන අරමුණකින් දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කර සිටියේය. පසුගියදා උතුරේ බොහෝ ප‍්‍රදේශවල කලුකොටි සැමරුම සිදුවූ බවත්,ආවා වැනි කල්ලි උතුරේ බලවත් වි ඇති...

දේශීය පුවත්

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්‌ සමාගම විසින් 2017 වසරේ දී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට අයත් සමාගමකට රුපියල් මිලියන පහක (ලක්‍ෂ 50 ක්‌) මුදල් චෙක්‌පතක්‌ ලබාදුන් බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (05 දා) පස්‌වරුවේ ක...

විදේශ පුවත්

තායිලන්තයේ ගුහාව තුළ සිරවූ දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි තායිලන්ත නාවුක කිමිදුම්කරුවකු මියගොස් ඇත. ගුහාව තුළ ඔක්සිජන් ටැංකි ගෙනයමින් සිටියදී මොහුට සිහිනැතිවී ඇති බවත් ඔහුගේ සගයන් විසින් ගුහාවෙන් පිටතට රැගෙනවිත් ප්‍රථමාධාර ලබා දුන්නද බේරා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. දක්ෂ ධාවකය...

දේශීය පුවත්

ඉන්ධන මිල ගණන් පැවති මිලටම ලබා දෙන ලෙස ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම්දී තිබේ. ඉන්ධන පිරවුම්හල්වලින් කළ විමසීමකදී ඔවුන් මේ බව තහවුරු කළේය. ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝදනය වන බව මුදල් අමාත්‍යංශය දැනුම් දුන්නේය. --------------------...

දේශීය පුවත්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ දමා ඇත. අද (06) සිට ක්‍රියාතමක වන පරිදි ඔවුන් මෙසේ ඉන්ධන මිල ඉහළ දමා ඇත. නව ඉන්ධන මිල ගණන් පෙට්‍රල් 92 - රුපියල් 146 ප්‍රෙට්‍රල් 95 (යුරෝ 4) - රුපියල් 158 පෙට්‍රල් යුරෝ 3 - රුපියල් 14...

දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වලකර, දුර්මුඛ කෙරෙන චක්‍රලේඛ තුනක් නිකුත්ව ඇති බවත් ඒවා මගින් ලොව බිහිසුණුම ත්‍රස්තවාදයක් පැරදවීමට නායකත්වය දුන් යුද විරුවන් රැසක් විශ්‍රාම ගැන්වෙනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටියි. ඊයේ (05) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මා...

දේශීය පුවත්

නීත්‍යනුකූල නොවන ලෙස බැඳුම්කර ගනුදෙනු ඇතුළු අපරාධ වැරැදි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් රක්ෂිත බන්නධනාගාරයේ සිට ජංගම දුරකථන මඟින් බැඳුම්කර සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් පාර්ශ්වයන් සමඟ කතාබහ කර ඇති බවට විමර්ශනවලද...

දේශීය පුවත්

තම පියා සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය බවට දක්‌වමින් ප්‍රංශයේ සිට පැමිණි ඩිලිසන් ස්‌ටිව් නමැති තරුණයකු විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත. එවකට 8 හැවිරිදි වියේ පසුවූ තමා තම පියා සමග එකම අසුනේ වාඩිවී කුරුඳුවත්තේ වාහනයකින් ගමන් කරමි...

දේශීය පුවත්

වාහනයක් නඩත්තු කළ හැකි මෙන්ම විදේශ සංචාරවල නියලෙන සෑම පුද්ගලයෙක්ම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. ගාල්ලේදී මාධ්‍ය අමතමින් කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. බදු ගෙවිවය යුතු වාහනයක් නඩත්තු කරන හැම පුද්ගලයෙක්ම සාමාන්‍යෙයන් බදු ගෙවිය යුතු ආදායමක් ඇති අයෙ...

ප‍්‍රධාන පුවත්

තුන්වන රණවිරු දඩයම් පනත හෙවත් ‘‘අපරාධ කාරණා පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාව‘‘ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවේ තීන්දුව කතානායකවරයාට ලබා දී ඇති බව එම නඩුවේ පැමිණිලිකාර පාර්ශවයක් වන අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.එම නඩුවේ අනෙක් පැමිණිලි පාර්ශවය ගෝලීය ශ්‍රී ලංකා සංසදය නියෝ...

දේශීය පුවත්

තෙල් මිල ඉහළට

July 5, 2018 11:03 pm

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145ක් වන අතර ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ යනු ඇත. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල...

දේශීය පුවත්

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට පෙර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදී තිබුණද ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නොතිබූ බව වාර්තා පලවිය. පෞද්ගලික හේතුවක් නිසා එ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More