ක්‍රීඩා පුවත්

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වීමට ප්‍රංශය අද (06දා) සමත්වූයේය.

ඒ අර්ධ අවසන් පූරව වටයේ තරගයකින් උරුගුවේ කණ්ඩායම 2-0ක් ලෙස පරජය කරමිනි. පළමු අර්වධ අවසන්ට වටයේ පටන් තරගයෙන් පෙරමුණේ පසුවූයේ ප්‍රංශ කණ්ඩායමයි.

ප්‍රංශය වෙනුවෙන් වැරන් 40 වැනි විනාඩියේත්, ග්‍රිස්මාන් 61 වැනි විනාඩියේත් ගෝල වාර්තා කරමින් ප්‍රංශ කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More