දේශීය පුවත්

ඉන්ධන මිල ගණන් පැවති මිලටම ලබා දෙන ලෙස ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම්දී තිබේ.

ඉන්ධන පිරවුම්හල්වලින් කළ විමසීමකදී ඔවුන් මේ බව තහවුරු කළේය.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝදනය වන බව මුදල් අමාත්‍යංශය දැනුම් දුන්නේය.

———————————————-
රෑ වැඩි කරපු තෙල් මිල උදේ අඩු කරයි
ඊයේ මධ්‍යම රාත්‍රි යේ ඉහළ දැමූ ඉන්ධන මිළ නැවත දැනුම් දෙන තුරු පෙර පැවති මිලටම පහත දමන්නැයි ඛණිජ තෙල් සංස්ථාව නියෝග කර තිබේ.

ඉන්ධන මිල වැඩි කළ පසුව එය යළිත් අඩු කරන්නැයි ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙසේ පෙර පැවති මිළටම ඉන්ධන ලබා දීමට තීරණය වී ඇත.

තෙල් සංස්ථාන සභාපතිවරයා ලබා දුන් නියෝගයක් මත ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිළ ඉහළ දැමූ අතර, පෙර පැවති මිළටම ඉන්ධන ලබා දෙන්නැයි ඔහු අද පෙරවරුවේ යළි දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More