දේශීය පුවත්

ඉන්ධන මිල ගණන් පැවති මිලටම ලබා දෙන ලෙස ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම්දී තිබේ.

ඉන්ධන පිරවුම්හල්වලින් කළ විමසීමකදී ඔවුන් මේ බව තහවුරු කළේය.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝදනය වන බව මුදල් අමාත්‍යංශය දැනුම් දුන්නේය.

———————————————-
රෑ වැඩි කරපු තෙල් මිල උදේ අඩු කරයි
ඊයේ මධ්‍යම රාත්‍රි යේ ඉහළ දැමූ ඉන්ධන මිළ නැවත දැනුම් දෙන තුරු පෙර පැවති මිලටම පහත දමන්නැයි ඛණිජ තෙල් සංස්ථාව නියෝග කර තිබේ.

ඉන්ධන මිල වැඩි කළ පසුව එය යළිත් අඩු කරන්නැයි ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙසේ පෙර පැවති මිළටම ඉන්ධන ලබා දීමට තීරණය වී ඇත.

තෙල් සංස්ථාන සභාපතිවරයා ලබා දුන් නියෝගයක් මත ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිළ ඉහළ දැමූ අතර, පෙර පැවති මිළටම ඉන්ධන ලබා දෙන්නැයි ඔහු අද පෙරවරුවේ යළි දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More