ප‍්‍රධාන පුවත්

තුන්වන රණවිරු දඩයම් පනත හෙවත් ‘‘අපරාධ කාරණා පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාව‘‘ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවේ තීන්දුව කතානායකවරයාට ලබා දී ඇති බව එම නඩුවේ පැමිණිලිකාර පාර්ශවයක් වන අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.එම නඩුවේ අනෙක් පැමිණිලි පාර්ශවය ගෝලීය ශ්‍රී ලංකා සංසදය නියෝජනය කරමින් යසස් ධර්මදාස මහතාය.

අද (05) ජතික රණවිරු එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකටවකට එක්වෙමින් වීරසේකර මහත්තයා මේ බව අනාවරණය කර සිටියේය.

එම පනතේ අඩංගු රණවිරුවන් විදේශීය රටකට සාක්ෂිකරුවෙකු ලෙස පිටුවහල් කිරීම සඳහා අමාත්‍යවරයා විසින් පත්කරන බලධාරීන්ට බලය දීමේ ප්‍රතිපාදනය අධිකරණය හමුවේ අභියෝගයට ලක්වී ඇත. ඒ අනුව එම ප්‍රතිපාදනය සංශෝධනය නොකරන්නේ නම් පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍යවනු ඇත.

මෙම නඩුවේ තීන්දුව පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More