ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ දමා ඇත. අද (06) සිට ක්‍රියාතමක වන පරිදි ඔවුන් මෙසේ ඉන්ධන මිල ඉහළ දමා ඇත.
නව ඉන්ධන මිල ගණන්
පෙට්‍රල් 92 – රුපියල් 146
ප්‍රෙට්‍රල් 95 (යුරෝ 4) – රුපියල් 158
පෙට්‍රල් යුරෝ 3 – රුපියල් 149
ඩීසල් – රුපියල් 149
ඩිසල් Xtra Mile – රුපියල් 122
සුපර් ඩිසල් (යුරෝ 4) – රුපියල් 129
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...