පුවත්
දේශීය පුවත්

ඉදිරියේදී තමන්ට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (19) ත්‍රිපුද්ගල මහාධිකරය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. තමන් ප්‍රජාතන්ත්‍රවාදී නොවේයැයි එල්ලවන චෝදනාවන්ට පිළිතු...

දේශීය පුවත්

නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සහ හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රි ඉම්තියාස් කාදර් මහතා ලබන මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද(19) ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපක් කිමේන් අනතුර...

දේශීය පුවත්

මම දේශපාලනයට ආවේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින්න නෙවෙයි. කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා මේ බව සදහන් කලේ lanka news web වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. තව දුරටත් ඒ මහතා සදහන් කලේ මම සියලු මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ මහජනතාව බලාපොරොත්තු උනේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින මහජන න...

දේශීය පුවත්

ආර්ථික සංවර්ධනය සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් පත්කර ඇත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ හිටපු අගමැති...

දේශීය පුවත්

මහජන බැංකුව , ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. එම රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බවට පසුගිය (17) ජනාධිපති ක...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය රහස් ඔත්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවස්ථාව දෙන ලෙස ඉන්දීය රජයේ ආරක්ෂක ප්‍රධානීහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ...

මුහුණු පොතෙන්

මේ ලොවෙහි මනුස්සකම තවමත් විනාශ වී නොමැති බව, ඒ මනුස්සකම මේ මහ පොලොවේ පැල කරන්නට, පැල කල මනුස්සකමට වතුර දමන්නට පෝෂණය කරන්නට දිවි හිමියෙන් කැප වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මනුස්සකම පිරි මිනිසුන් තවමත් මගේ මේ සුන්දර දිවයිනේ ජීවත් වන බවට මගේ හදවතට බරින් දැණුනු පළමු අවස්ථාවයි මේ. දැනට මාසයකට ප...

දේශීය පුවත්

ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවට සැකසූ ව්‍යවස්ථාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පවසයි. එය පරාජය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවද හෙතෙම කීවේය. ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයේ පෙරේදා (17දා) ...

දේශීය පුවත්

තමා බන්ධනාගාර ගතව සිටින කාලය තුළ දී තමා සමඟ සිටි අනෙක් නිලධාරීන් දෙදෙනාව බන්ධනාගරයේ සිටින සියලුම සිරකරුවන් ඉදිරියේ නිරුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (18) කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. බන්ධනාගරය තුළ සිටින කාලය තුළ ...

දේශීය පුවත්

පසුගිය 17 වන දින ආරක්ෂක අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වූයේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධවය. මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජ්‍ය නායකයා කවුරු උනත් ඔහුව ඝාතනය කරන්නත්, හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, ඝාතනය කරන්න පොලිසිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හරහා...

Uncategorized

ජනාධිපති, හිටපු ජනාධිපති,හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්ව චෝදනාවක් එල්ල වූයේ පොලිස්පතිවරයාට හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී ඩී. අයි. ජී. නාලක සිල්වාට යන අයටය. චෝදනාවට ලක්ව ඇති නාලක සිල්වා උසාවිය ඉදිරියේ පෙනී සිට ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල...

දේශීය පුවත්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද(18) ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරනු ලැබීය. අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මිල සූත්‍රය සකස් කෙරෙන ආකාරය පැහැදිලි කළේය. සෑම මසකම 10 වැනිදා මිල සූත්‍රය අනුව වෙළඳපලේ ඉන්ධන මිල සංශෝධනය වීම සිදුවන අතර ප...

දේශීය පුවත්

මෙරට තුල වැඩිපුරම ආහාර නාස්තියක් සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තුව තුෙළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා උත්සව සභාවක් අමතමින් සදහන් කරන ලදි. ඊට දෙදිනකට පසු එනම් අද(18) කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් එම ප්‍රකාශය පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කර ඇත...

මුහුණු පොතෙන්

රටේ ව්‍යවස්ථානුකූලව මරණ සහතිකයක් නැති මරණයක් අතුරැදහන් වූවන්ට අයත්. යුද්ධයෙන් සිවිල් වැසියන් කුමන පාර්ශවයකින් හෝ ඝාතනය වීමක් /අවි ගැටුමකට මැදි වීමක්/ ඉලක්කයක් වෙලා තිබෙනනවනම් එය ලේඛණ ගත වෙලා මරණයට හේතුව සදහන් කරලා සහතිකය ලැබෙනවා. ඒ මරණ කිසිදාක අතුරැදහන් වූවන්ට අයත් වන්නේ නෑ. එහෙනම් අපි අතුර...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීන්ගේ අදහස්වලට සවන් නොදීමෙන් ආණ්ඩුව ඉල්ලන් කාගෙන, අනාගත්තේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය. සිරිකොතදී අද (18දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය. වසර 03ක කාලයක් තුළ ආණ්ඩුව මගින්...

දේශීය පුවත්

ඊයේ (17) වන දින පැවති කැබිනට් මණ්ඩලයේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රජයේ භාරයේ තබාගෙන සංවර්ධනය කිරීමේ පත්‍රිකාවක් වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කළේය. එම අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පිටු තුනකින් සමන්විත යෝජනාවක් ගෙන එනු ලැබුවා . එම යෝජනාවේ සඳහන් ව...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ එළිදැක්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. “වඩා යහපත් අනාගතයක් උදෙසා ඉන්ජිනේරුවරුන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ ඊයේ දිනෙන් ඇරඹි ශ්‍රී...

දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීමත් ලැජ්ජාවක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ඉන්දි...

දේශීය පුවත්

තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ තමන් දේශපාලනය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි . ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More