නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සහ හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රි ඉම්තියාස් කාදර් මහතා ලබන මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද(19) ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපක් කිමේන් අනතුරු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...