තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ තමන් දේශපාලනය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි .
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මේකට අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා හා අගමැතිතුමා වගකිව යුතු බවත් පවසා සිටියහ.
මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනාධිපති කරවීම සඳහා තමන් විශාල වැඩ කොටසක් සිදු කළ බවත් නිකමට හෝ කතාකර තමන් වැරද්ද නිවැරදිද යන්නවත් නොඇසූ බවත් ඒ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කෙසෙල් ගෙඩි 50 ක වන්දියක් අනුමත කරම්.
Mahabenku pothata erehi potha