ආර්ථික සංවර්ධනය සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් පත්කර ඇත.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර මහත්වරු එම කමිටු සාමාජිකයෝ වෙති.
ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම අනුව එම කමිටුව පත් කර ඇත. එම වාර්තාව කඩිනමින් භාරදීමට අපේක්ෂා කරන බව එහි සාමාජිකයෙක් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...