පුවත්
දේශීය පුවත්

ස්වදේශික ජනයාට අතිරේක බදු බරක් පටවමින් විදේශිකයාට බදචු සහන දෙන, මෙරට ආර්ථිකය විදේශිකයා අතට පත් කෙරෙන මේ ආණ්ඩුවේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියේ විපාක දැන් අප කාටත් විඳීමට සිදුව ඇති බවත් රුපියල වැටෙන්නේ, දේශිය ව්‍යාපාර කඩා වැටෙන්නේ, රැකියා ලක්‍ෂ 10ක් උත්පාදනය වීම වෙනුවට රැකියා අහිමිවීම ලක්‍ෂ ...

දේශීය පුවත්

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශව විසින් අත්ඩංගුවට ගෙන තිබේ. අද පස්වන දිනයට ප‍්‍රශ්න කිරීම සදහා ඔහු කැදවා ප‍්‍රශ්න කිරීම්වලින් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අදම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි. ජනාධිපති මෛත‍්...

දේශීය පුවත්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතැත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටුවෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ බිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහත පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරනනේ තම රටවල්හි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න...

දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට එරෙහි සංදේශයට අත්සන් තැබීමේ කටයුතු අද(25) ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය ආඥා පනත අහෝසි කිරීම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කිරීමට එරෙහි මෙම සංදේශය සඳහා ද...

දේශීය පුවත්

පසුගිය අඟහරුවාදා (23)අලුත්ගම ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තබමින් ජනතාව ඇමතූ රවුෆ් හකීම් අමාත්‍යවරයා සඳහන් කළේ අලුත්ගම ඇවිලී ගිය ජාතිවාදී ගිණිදැල් රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයට හේතු වූ බවය. එම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වී ඇත. එම ගැටුමට මුල් වූ බවට චෝදනා එල්ලවූ එක් පාර්ශ...

දේශීය පුවත්

සේනානායක පාලන ක්‍රමයක් අවශ්‍යනම් ජනාධිපතිවරයා ප්‍රථමයෙන් සිදුකළ යුතු වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසුවේය. සේනානායක පාලනයට ජනාධිපතිවරයා කැමතිනම් ජනවාරි 08 වැනිදා දුන් පොරොන්දුව ඉටුකළ යුතු බවත්...

දේශීය පුවත්

චම්පික ඇමැතිවරයා විසින් ඇමෙරිකානු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට අවශ්‍ය බව කීමෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ ලංකා ලීඩ් නිවුස් ජාතික සංවිධානවල මතය විමසීය. ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ චම්පික අමාත්‍යවරයා විසින් ඉතා සූක්ෂම ලෙස මාර්තු මාසයේ ශ්‍රී ලංකාව පාවා දීමේ යෝජන...

දේශීය පුවත්

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ මඩකලපුව කදුරුවෙළ මාර්ගයේ මයිලන්බාවලි තිබු ඉපැරණි බෝ ගසක් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් යොදා කපමින් සිටියදී එරාවුර් සහ මඩකලපුව පොලිසියේ නිළධාරින් පැමින එය නතර කර තිබේ. මෙම බෝ ගස කපන බවට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමිය...

දේශීය පුවත්

ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා විසින් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට ඊයේ (24) උපදෙස් දී තිබේ. ‍ මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන් හමුවේ ඔහු සදහන්...

විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ එරට හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලර් ක්ලින්ටන් යන අයගේ නිවෙස්වලට සහ ධවල මන්දිරයට සැක කටයුතු පාර්සල් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස්‍ය සේවය (සීක්‍රට් ස...

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම වැරැද්දක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය (23දා) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මානව ...

දේශීය පුවත්

පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියා කලාපය හේතුවෙන් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරයි' පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ චෝදනාව එල්ල කළේ එම සංවිධානය කොළඹදී පවත්වන ලද උත්සවයක් අමතමිනි. වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇම...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට පැවසෙන සිද්ධිය පිටුපස ඇමැති සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් සිටින බවත් ඒ බව තමා රහස් පොලිසිය වෙන දුන් මුල් ප්‍රකාශවලදී පවසා තිබෙන බවත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රකාශ...

පුරවැසි කොලම

කොටබෝව ඉංග්‍රීසි වධකාගාරය ඉදිරිපිටදී බූටාවේ රටේරාල එල්ලා මරා දමා 2018 ඔක්තෝම්බර් 20 දිනට හරියටම සියවස් දෙකකි. “බූටාවේ” යනු, ධවල අධිරාජ්‍යයේ ම්ලේච්ඡ ආක්‍රමණිකයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ගිනියම් කළ මුල්ම ගිනි පුපුරයි. ඔහු, රාජ ප්‍රතිරූපකයෙකු ඉදිරියට තබා රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ සබුද...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සීමාව දැනගෙන කටයුතු කළ යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී.රත්නායක මහතා කියා සිටියේය. අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රිවරයා පවසන්නේ වෙල්ගම මහතා දක්වන්නේ තම පුද්ගලික අදහසක්...

විදේශ පුවත්

තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇතැයි තුර්කි රජයට හිතවත් මාධ්‍ය කිහිපයක් අද (24) වාර්තා කළේය. සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානී ජිනා හස්පෙල් අඟහරුවාදා (23) තුර්කියේ සංචාරය කර ඇති අතර එහිදි තුර්කි බලධාරීන් අදාළ සා...

විදේශ පුවත්

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ කපා දැමූ සිරුරු කොටස් සෞදි කොන්සල් ජනරාල්වරයාගේ නිල නිවසින් හමුවී ඇති බව බ්‍රිතාන්‍යයේ පුවත් සේවා වාර්තා කරයි. ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ඝාතකයන් 59 හැවිරිදි ජමාල් කශොග්ජීගේ සිරරු කපාකොටා...

දේශීය පුවත්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ. අද(24) යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවති දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා ​සඳහන් කර ඇත්තේ තමිල් මක්කල් කූට්ටනි හෙව...

දේශීය පුවත්

උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි. වතුකම්කරුවන්ගේ උද්ඝෝෂණයක් නිසා මෙලෙස මාර්ගය වසා දමා තිබේ. සිය වැටුප් වැඩි කරන වතු සමාගම්වලට බල කරමින් වතුකම්කරුවෝ උද්ඝෝෂණ සිදු කළ අතර ඊයේ (23) පාගමනින්ම කොළඹට ඒම අරඹා තිබිණි. මේ හේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More