ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින මෝචා සුළි කුණාටුව සිකුරාදා (12දා) වන විට ඉතා දරුණු කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බවයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු ප...
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේ...
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මූල්‍ය දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත්, ඉස්ලාමාබාද් පොලිසිය සිය නිල ට...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසුවේ තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීමට රජය තීරණය කර ඇති බවයි. මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 11 වැනිදාය. පනතට සංශෝධන මුදල් අමාත...
මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින කළුතර ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, අරගලයේ ප්‍රධාන සංවිධයකවරයෙක් බව අද(9) පාර්ලිමේන්තුවේ දී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ. එම තොරතුරු සනාථ කරන යම් යම් ඡායාරූප පවා මේ වන විට සමාජ මාධ...
ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවත්, එසේ ඉවත් කරන්නේ නම් පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත කළ යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ක...
එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩුපැවරීමේ හැකියාව තව දින 10ක් වැනි කෙටි කාලයකින් අහෝසි වන බවත්, ශ්‍රී ලංකාව තුළම මේ පිළිබඳව නඩු පවරනවා වෙනුවට සිංගප්පූරුවේ නඩු පැවරීමට අත්තනෝමතිකව තීරණය කළේ කුමන හේතුවක් නිසාදැයි හෙළිදරව් කරන ලෙසත් දන්වා පාර්ලිමේන්තු මන්ත්&...
බටහිර ප්‍රභූන්ට නාසීන්ගේ "උමතු අභිලාෂයන්" වල ප්‍රතිවිපාක අමතක වී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මොස්කව්හි රතු චතුරශ්‍රයේ පැවැති ජයග්‍රාහී සැමරුම් දින පෙළපාළිය පිළිගැනීමේ කතාව අතරතුර පැවසීය. “උසස් බව පිළිබඳ ඕනෑම මතවාදයක් ස්වභාවයෙන්ම පිළිකුල් සහගත, සාපරාධී...
රුසියාව විසින් යුක්රේනයේ ගුවන් ආරක්ෂක වළල්ල මඟ හැරීමට පියාපත් වල බෝම්බ සවිකර ඇති නව ප්‍රහාරක ගුවන් යානාවක් භාවිතා කරන බව "The Telegraph" පුවත්පත පවසයි. වසන්ත සෘතුවේදී සිදුවන ප්‍රහාර වලදී එක්රැස් වන ප්‍රබල රුසියානු හමුදාවන් මෙම උපක්‍රමික ආයුදය භාවිතා කළ හැකි බව "The Tel...
පසුගිය කාලය තුළ ඩොලරයේ අගය සියයට 40කින් ඉහළ යන විට ඖෂධ මිල සියයට 400කින් ඉහළ යාම පිළිබඳව සහ ඊට පිළියම් ඉදිරිපත් කරන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වස...
රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද (මැයි 9) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අව...
මෙරට සමාජ අර්බුදයට මුවා වී එක්තරා පිරිසකගේ මැදිහත්වීම මත ඇතිකරන ලද ඊනියා අරගලය සිදුවී අද(මැයි 09) දිනට වසරක් ගතවී තිබේ. මෙම අරගලය පිළිබඳව සාමාජ මාධ්‍ය ඔස්සේ සංචරනය වූ සටහනක් මෙසේ ඉදිරිපත් කරන්නේ මෙරට ජනතාවට මෙම අරගලයේ මුල, මැද, සහ අග පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම පිණිසය. අදාළ සටහ...
අනාගතයේදී මිනිසුන්ට උරුම බදු ගෙවීම පමණක් බවත්, තෑගි බදු, විහාර දේවාල ගම් වලට බදු ගෙවීම මෙන්ම තමන්ගේ දේපළ අහිමි වෙන තත්වයක් නිර්මාණය වන බවත් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි. දළඳා මාළිගාව පිහිටි මහනුවර පුණ්‍ය භූමිය තුළත්, විහාර දේවාල ගම් ...
ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය අද (09) දිනයේ කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පවත්වා ඇති බව ද වාර්තා වේ. ඒ සඳහා දෙමළ ජාතික සන්ධාන...
ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන මෙතෙක් ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන නොතිබූ" හික්කඩුවේ ඉස්සෝ සුජි" නැමැත්තාට අයත් රුපියල් කෝටි පහකට අධික මුදලක් තැන්පත් කර තිබූ පානදුර පෞද්ගලික බැංකු දෙකක ගිණුම් තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. ...
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම පද්ධතිය මැයි මස 9 වැනි දින පීඩන අවපාතයක් දක්වාත් පසුව මැයි 10 වැනි දින සුළි කුණාටුවක් දක්වාත් ක්Ȁ...
1963 දී එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි (කණිෂ්ඨ ) මහතාගේ ඝාතනය පිටුපස මෙන්ම 1968 දී එක්සත් ජනපද නීතිපති රොබට් එෆ්. කෙනඩි ඝාතනයටද සීඅයිඒ සංවිධානය සම්බන්ධතා තිබූ බව ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක රොබට් එෆ්. කෙනඩි (කණිෂ්ඨ ) සිටිය හැකි බව Wඇඹ්C ගුවන් විදුලිය සමඟ සම්මුඛ ඊයේ (7) සාකච්ඡාවකට එ...
ඉහත මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ මහින්ද අමරවීර අමාත්‍යවරයා අතර සිදුවූ අදහස් හුවමාරුවක් සම්බන්ධයෙන් පලවූ ප්‍රවෘත්තිය වැරදි ප්‍රවෘත්තියක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පාර්ශවයෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයද අප වෙත තහවුරු...
ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවරීම සඳහා ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බව ආරංචි මාර්ග හෙළිකරයි. ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසන්නේ එම සාකච්ඡා ආරම්භක අවස්ථාවේ පවතින බවයි. ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ‘ටාටා සමාගම’ එ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...