ඉහත මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ මහින්ද අමරවීර අමාත්‍යවරයා අතර සිදුවූ අදහස් හුවමාරුවක් සම්බන්ධයෙන් පලවූ ප්‍රවෘත්තිය වැරදි ප්‍රවෘත්තියක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පාර්ශවයෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයද අප වෙත තහවුරු කර සිටිති. ඒ අනුව ලංකා ලීඩ් කාර්ය මණ්ඩලය ශ්‍රිලංකාවේ රුසියානු තානාපති තුමාටත් මහින්ද අමරවීර මහතාටත් කනගාටුව පල කර සිටී. එලෙසම ලංකා ලීඩ් පාඨකයන් වෙතද කනගාටුව පලකර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...