ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින මෝචා සුළි කුණාටුව සිකුරාදා (12දා) වන විට ඉතා දරුණු කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බවයි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් මේ වන විටත් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය ඇතුළු නැගෙනහිර ප්‍රාන්ත සීරුවෙන් තබා ඇතැයි ද පැවසේ.
ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව, මෝචා සුළි කුණාටුව ඊයේ දින පීඩන අවපාතයක් බවට පත්ව අද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති අතර, පසුව මෙම කුණාටුව සිකුරාදා දිනයේ බංග්ලාදේශය සහ මියන්මාර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...