චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අ...
ලෝකයේ රටවල් වලට අයත් මහ බැංකු විසින් ආක්‍රමණශීලී මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටින අවධියක වුවද ගෝලීය ණය කන්දරාව වසරේ මුල් කාර්තුවේ දී ඩොලර් ට්‍රිලියන 8.3 කින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) පෙන්වා දෙයි. ඒ අනුව ලෝකයේ රාජ්‍යන් ලබා ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නඩු කටයුත්තක් පවතින බැවින් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ...
පෘථිවි ගෝලයේ ගුරුත්වාකර්ශනය අඩුම ස්තානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර ලෙස නාසා ආයතන විසින් හඳුනාගෙන ඇති බවත්, එනිසා එම ස්ථානයේ සිට රොකට් චන්ද්‍රිකා ආදිය කක්ෂගත කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව ඇති...
තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙ...
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වැරැදි කරුවෙක් ද, නැවැරදි කරුවෙක් ද යන්න පිළිබඳව සාක්ෂි අවශ්‍ය බවත් ඒ ගැන මෙරට විශ්ලේෂකයන් විද්වතුන් සොයා බලා තීරණය කරයුතු බවත්, ජෙරොම් ප්‍රනාන්දු කළ විශිෂ්ඨ සේවාව වෙනත් අයෙකුට කළ නොහැකි බවත් බ්‍රදර් චාල්ස් පවසයි. ජෙරොම් ප්‍රනාන්දු ද...
ඕනෑම රටක විනයක් තිබිය යුතු බවත් විනය පිරිහුනු රටක නීතිය ක්‍රියාත්මක නොවන බවත් ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක තක්කඩින්ට හා ඊනියා බටහිර ගැති අන්‍යයාගමික කල්ලිවලට මෙම තත්ත්වය හමුවේ මෙරට අහංසක ජනතාව බිලිගැනීමට හැකි වී ඇති බවත් ජාතික සංඝ සම්මේලනයේ ගරු සභාපති පූජ්‍ය ලියන්වල සාසන...
බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බව ය. බදු අය කිරීමේ ක්‍රමවේදවල පවතින අඩු...
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංක...
තමන් විසින් දේව මෙහෙයකදී කියා සිටියේ සත්‍ය දේව වචනය මිස කිසි විටෙක වෛරී සහගත ප්‍රකාශයක් නොවන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු සඳහන් කරයි. එම සත්‍යය පැවසීම තුළින් බෞද්ධ හා අනෙකුත් ආගමිකයන්ගේ සිත් රිදවීමක් සිදුවේ නම් ඒ සම්බන්ධයෙන් පමණක් තමන් සමාව ඉල්ලා සිටින බවත් තමන් පැවස...
රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා පිළිගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව මේ දක්වා ගෙන නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. උන්වහන්සේ ප්‍රකාශ කළේ, රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්විය යුතු අවස්ථාවක ඊට ලබාදෙන සහයෝගය...
පසුගිය බ්‍රහස්පතින්දා(18) ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන උත්සවයකදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලියන ලද "නවය: සැඟවුණු කතාව' විමර්ශනාත්මක ග්‍රන්ථය ලිවීමට හේතු පාදක වූ සන්දර්භය සම්බන්ධයෙන් ඔහු ව...
අලුතින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාර ධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් තුනක් යෝජනා කර ඇති බව වාර්තා වේ. මීට අමතරව දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු වෙනස් නොකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ. ආණ්ඩුකාර තනතුරු කිහිපයක් වෙනස් නොකරන ලෙස...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, G7 කණ්ඩායමට අයත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ, එක්සත් ජනපදය සමඟ හෝ චීනය සමඟ පෙලගැසී සීතල යුද්ධය පන්නයේ බෙදීම් වලට ලෝකය බෙදීමට ඉඩ දීමෙන් වළකින ලෙසයි. මේ අතර බටහිර නායකයෝ රුසියාව සහ චීනය මැදිහත්ව කරන න්‍යෂ්ටික අවි පිළිබඳ ඒකාබද්ධ ප්‍රකා...
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඊළම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස අමෙරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් වන ඩෙබොරා රොස් සහ බිල් ජොන්සන් කොන්ග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එසේම ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එක්සත් ජාත...
අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (21 දා) පස්වරු 3.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත් වේ. උන්වහන්සේ ඉකුත් 16 වැනිදා අපවත් වූ සේක. අපවත් වනවිට උන්වහන්සේ...
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇති ජී.එච්.එම්. චාල්ස් මහත්මියට විරෝධය පළ කරමින් යාපනය නගර සභාව අසල දී විරෝධතාවක් පවත්වා තිබේ. ආන්ඩුකාරවරිය මීට පෙර වසර තුනක් පමණ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස සේවය කරන ලද බවත්, නමුත් එහි දී ඇය ගෙන් පළාතට කිසිදු සේවාවක් සිදු නොවූ බවත් විරෝධතාකරුවන් පවසයි. ඇය ආණ්ඩුකාර...
සියලු ආගම්වලට අදාළ ආගමික විෂය නිර්දේශය සංශෝධනය කර එහි අත්හදා බැලීම් ලබන වසරේදී සිදුකිරීමට අවධානය යොමුව ඇතිබව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙහිදී පාසලේ ආගමික විෂය ධාරාවට න්‍යායාත්මක කොටස ඇතුළත් කිරීමට නියමිත අතර, ප්‍රායෝගික කොටස දහම් පාසල් විෂය ධාරාවට එකතු ...
ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධූර දරන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට යාම කර අරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැමුන් ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමෙන් පසුව, මුල් කාලයේ දවස් දෙක තුනක් පක්ෂ මුලස්ථානයට ගිය ද පසුව...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ ගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...