අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (21 දා) පස්වරු 3.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත් වේ.
උන්වහන්සේ ඉකුත් 16 වැනිදා අපවත් වූ සේක. අපවත් වනවිට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...