උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇති ජී.එච්.එම්. චාල්ස් මහත්මියට විරෝධය පළ කරමින් යාපනය නගර සභාව අසල දී විරෝධතාවක් පවත්වා තිබේ.
ආන්ඩුකාරවරිය මීට පෙර වසර තුනක් පමණ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස සේවය කරන ලද බවත්, නමුත් එහි දී ඇය ගෙන් පළාතට කිසිදු සේවාවක් සිදු නොවූ බවත් විරෝධතාකරුවන් පවසයි.
ඇය ආණ්ඩුකාර ධුරයට ජනාධිපතිවරයා පත්කර ඇත්තේ දක්ෂකම නිසා නොව ආණ්ඩුවට බලය ආරක්ෂා කර ගැනීමට ඇය ලබාදුන් දායකත්වය වෙනුවෙන් පමණක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
ආණ්ඩුකාර කාලයේදි ඇය උපයාගත් නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා ඇය අත්අඩංගුවට ගත යුතු බවත් විරෝධතාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...