ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඊළම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස අමෙරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් වන ඩෙබොරා රොස් සහ බිල් ජොන්සන් කොන්ග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එසේම ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ද යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ද ඔවුන් දන්වා ඇත.
කරුණු නවයකින් සමන්විත මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බවත්, උතුරු නැගෙනහිර ශ්‍රී ලංකා හමුදාව අල්ලාගෙන සිටින බව පිළිගන්නා ලෙසත් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...