දේශීය පුවත්

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා පිළිගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව මේ දක්වා ගෙන නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති  පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ ප්‍රකාශ කළේ, රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්විය යුතු අවස්ථාවක ඊට ලබාදෙන සහයෝගය සහ රජයේ මුල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් ඉතා කනගාටුවට පත් වන බවය.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා උතුරු මැද පළාත් වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා මිහින්තලා පුදබිම වෙත පැමිණි අවස්ථවේ පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More