පෘථිවි ගෝලයේ ගුරුත්වාකර්ශනය අඩුම ස්තානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර ලෙස නාසා ආයතන විසින් හඳුනාගෙන ඇති බවත්, එනිසා එම ස්ථානයේ සිට රොකට් චන්ද්‍රිකා ආදිය කක්ෂගත කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය අභ්‍යයවකාශ ෂටල ආදිය කක්ෂගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකි බව ද හෙතෙම පවසයි.
ගුරුත්වාකර්ෂණය අඩු නිසා මෙරට දී අඩුවියදමකින් අභ්‍යාවකාශයට යාමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...