දේශීය පුවත්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වැරැදි කරුවෙක් ද, නැවැරදි කරුවෙක් ද යන්න පිළිබඳව සාක්ෂි අවශ්‍ය බවත් ඒ ගැන මෙරට විශ්ලේෂකයන් විද්වතුන් සොයා බලා තීරණය කරයුතු බවත්, ජෙරොම් ප්‍රනාන්දු කළ විශිෂ්ඨ සේවාව වෙනත් අයෙකුට කළ නොහැකි බවත් බ්‍රදර් චාල්ස් පවසයි.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා බුදුන් වහන්සේට හා අනෙකුත් ආගම්වලට අපහාස කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ ජෙරොම් ගේ ප්‍රකාශය අල්ලාගෙන උඩ පනින්නේ සැබෑ බෞද්ධයන් නොවන බවයි.

එමෙන්ම ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවට පැනගිය කතාව බොරුවක් බවත් ඔහු පවසයි.

වීඩියෝව නරඹන්න…



One thought on “ජොරාම් වැරැදිකරුවෙක් බව කියන්න සාක්ෂි ඕනෑ – ඔහු සිංගප්පූරුවට පැන්න කතාව බොරුවක් – බ්‍රදර් චාල්ස් කියයි”

  1. මොවුන් දෙන්නම එකයි . අපේ සිංහල බෞධ්ධයොත් ගොඩ දෙනෙක් මේ බ‍්‍රදර් චාල්ස්ට රැවටිලා. මෙයා ඉස්සෙල්ලම බෞධ්ධයන්ගේ හිත් දිනාගන්න බොරුවට බුදුහාමුදුරුවෝ ගැන ගොඩක් ගුණ කියනවා බුද්ධාගම ඇත්තයි කියනවා. . ඊට පස්සේ තමයි ආගමට හරවගන්නේ. එක්තරා උගත් ස්වාමීන්වහන්සේ කෙනෙක් බොහොම කාලයකට පෙර කියුවේ මොහු බුදුහාමුදුරුවෝ ගැන ගොඩක් ගුණ කියනවා නම් , බුද්ධාගම ඇත්තයි කියනවා නම් ඇයි බෞද්ධයෙක් වෙන්නේ නැත්තේ කියලා . සම්පුර්ණ ඇත්ත. මොවුන් දෙන්නාටම විශාල ලෙස මුදල් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More