ඕනෑම රටක විනයක් තිබිය යුතු බවත් විනය පිරිහුනු රටක නීතිය ක්‍රියාත්මක නොවන බවත් ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක තක්කඩින්ට හා ඊනියා බටහිර ගැති අන්‍යයාගමික කල්ලිවලට මෙම තත්ත්වය හමුවේ මෙරට අහංසක ජනතාව බිලිගැනීමට හැකි වී ඇති බවත් ජාතික සංඝ සම්මේලනයේ ගරු සභාපති පූජ්‍ය ලියන්වල සාසනරතන හිමියෝ පවසති.
ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා බුදුන් වහන්සේට අපහාස වන අයුරින් සිදුකර ඇති ප්‍රකාශය මගින් බෞද්ධ ජනතාව මානසික පීඩාවට පත්ව ඇති බවද, මෙම ෆාස්ටර්වරයාගේ ක්‍රියාවන්ට මෙරට ඇතැම් දේශපාලකයන් හා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද අනුබල ලබාදුන් බව හෙළිදරව් වී ඇති බවද උන්වහන්සේ පවසති.
බටහිර ඊනියා ගැති රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තන් බවට පත්වී ඩොලර් මත යැපෙන මෙම පුද්ගලයන් මෙරට ජනයා බිල්ලට ගෙන ඇති බව පසුගිය අරගලයේ දී ද දැකගත හැකි වූ බවත් උන්වහන්සේ සඳහන් කරති.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...