ආණ්ඩුව ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා කැබිනට් මණ්ඩලයේ ලොකු පිපිරීමක් සිදු වී ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (17දා) සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. ...
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 156 වන ජන්ම දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාළිගාකන්ද අග්‍ර බෝධි ශ්‍රාවක මහා විහාරස්ථානයේදී දී ඊයේ(17 ) දින සමරන ලදී. එම අවස්ථාවට සපැමිණි ජනාධිපති තුමාව පිළිගනු ලැබුවේ මහා බෝධි සංගමයේ වත්මන් සභාපති පූජ්‍ය...
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින අපරටේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප්‍රහාරය සිදු කළ ඉන්සාෆ් අහමඩ් නම් ප්‍රහාරකයාට අයත්ව තිබූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිෂ්චල දේපලකට වංචනික ලෙස අයිතිවාසිකම් කියූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩ...
ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සාමාජිකයින් හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (17) දින පැවැත්විණ. එහිදී ඔවුන් යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය මුල්‍ය පාලනයට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව විපක්ෂනායකවරයා සමග ...
සමගි ජන බලවේගය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ රවුෆ් හකීම්, පලනි දිගම්බරම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් 20 වන සංශෝධනයට සහාය ලබා දීමේ සූදානමකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. මේ සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපය තුළ ආණ්ඩුවේ ඉහළ පෙළේ පුද්ගලයන් සමග සාකච්ජා වට කිහිපයක් පැවැත්වී ඇති බවද එම ...
පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කතෝලික සභාව දැනගෙන සිටීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් පැවසීය. එම ප&...
මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරු වලින් බවත් අද (17) කර්මාන්ත අමාත්‍යංශය...
බස් ප්‍රමුඛතා මංතීරු තුළ යතුරුපැදි අනතුරක් සිදුවුවහොත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊට වගකිව යුතු බවත්, ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. තවද මෝටර් වාහන පනත ප්...
පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීය හැකි අවම වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. දැනට එම වයස් සීමාව අවුරුදු 15කි. අනිවාර්ය අධ්‍යාපනයේ නිරත විය යුතු වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා ඇති හෙයින් මෙසේ පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා තිබේ. මේ...
2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර් මස දෙවන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ. 2021 වර්ෂය සඳහා වන අයවැය පිළියෙල කිරීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව අය...
ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කර ගනිමින් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට අමාත්‍ය අලි සබ්රි මහතා තද ස්ථාවරයක් ගන්නේ කුමක් නිසාදැයි ලංකා ලීඩ් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදි. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ වෙනස් අදහස...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත. පසුගිය දිනෙකදී හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසේ මෙම හමුව පැවැත්වී ඇති බව වාර්තා වේ. මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද දෙදෙනා අතර අදහස් හුවම...
මහජනයාගෙන් සහ සෙසු අමාත්‍යවරුන්ගෙන් කෙතරම් පීඩනයක් ඒල්ල වුවත් රජයට අයත් සමාගම් විගණනය කිරීමට ඉඩ දිය නොහැකි බව ට අධිකරණ ඇමති අලි සබ්රි මහතා තද බල ස්ථාවරයක සිටි බව වාර්තාවේ. 20 වැනි සංශා්ධනය නැවත සලකා බැලීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද අමාත්‍ය කමිටුවේදී අමාත්‍ය...
විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දී තිබේ. විදෙස් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ...
කැනේඩියානු මහ කොමසාරිස් ඩෙවිඩ් මැක්යිනොන් 13 සහ 14 දින අම්පාරට පැමිණ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. මාධ්‍යයට අනාවරණය නොවුණු මෙම සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අම්පාර ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් වෙන්න කලෙයි අරසන් සමග ඔහුගේ නාවිදන්වේලි නිවසේදී දහතුන් වන දින උදෑසන සාකච...
දේශීයව වගා කළ හැකි කටුවැල්බටු ඖෂධය රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගෙවා 2018 දී යහපාලන රජය විසින් මෙරටට ආනයනය කර ඇතැයි තොරුතුරු හෙළිව තිබේ. ඒ අනුව කටුවැල්බටු කිලෝග්‍රෑම් 176,450 ක ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මීට අමතරව වියළි නෙල්ලි, පත්පාඩගම් වැනි අමුද්‍රව්‍ය ද මෙරටට...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට නියමිතය. පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද හමුදාවට ...
සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ඒ ප්‍රවණතාවය තව තවත් බල ගන්වමින් දේශිය වෙළඳපළ පමණක් නොව විදේශීය වෙළඳපළට ගෙන යාමේ වැඩපිළිවෙළක් මේ වන විට දියත් වී ඇති බවත්,දේශිය කර්මාන්ත ශිල්පින්ගේ අඳුරු යුගය නිමා වී පැහැබ...
20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී 69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ ජාතික බලවේග නියෝජනය කරන තමන් අපහසුතාවයට පත්වෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. අර්ජුන මහේන්ද්‍රන් වැනි පිටරැටියන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමෙන් සිදු වූ අනර...
ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිළිබ`ද එක්සත් ජාතීන්ගේ 1373 ප‍්‍රඥප්තිය ප‍්‍රකාරව ඉකුත් 2014 වසරේ අසාදු ලේඛනගත කර සිටි විදේශගත කොටි හිතවාදී ප‍්‍රබලයන් දෙදෙනකු වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සහ එම්මානුවෙල් පියනමගේ නම් එම ලේඛනයෙන් ඉවත් කරන ලෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...