දේශීය පුවත්

මහජනයාගෙන් සහ සෙසු අමාත්‍යවරුන්ගෙන් කෙතරම් පීඩනයක් ඒල්ල වුවත් රජයට අයත් සමාගම් විගණනය කිරීමට ඉඩ දිය නොහැකි බව ට අධිකරණ ඇමති අලි සබ්රි මහතා තද බල ස්ථාවරයක සිටි බව වාර්තාවේ.

20 වැනි සංශා්ධනය නැවත සලකා බැලීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද අමාත්‍ය කමිටුවේදී අමාත්‍යවරයා විසින් ඒ් ආකාරයට තද බල ස්ථාවරයක සිටි බව හෙළිදරව් වී ඇත.

කෙසේ වෙතත් දැන් ඒ් කමිටුව නිර්දේශ කළ ආකාරයට ඔවුන් විසින් ලබා දුන් පොදු ඒකඟතාවයෙන් තොර නිර්දේශ අමාත්‍යමණ්ඩලයේදී නැවත සලකා බැලීමක් සිදුවී නැත.

ඒ් අනුව දැනට ගැසට්කොට ඇති කෙටුම්පතට කාරකසභා අවස්ථාවේදී යම් සංශෝධන ගෙන ඒ්මට අවස්ථාව ලැබේ. එහිදී ජනාධිපතිතුමාට ඒ් පිළිබඳව සහතිකයක් ලබා දී ඇතත් පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවට ජනාධිපතිතුමා නියෝජනය නොවන බැවින් ඒහිදී සිදු වන්නේ කුමක්ය දැයි එතුමාට සහතිකයක් දිය නොහැකිි බව දේශපාලන විචාරකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More