දේශීය පුවත්

බස් ප්‍රමුඛතා මංතීරු තුළ යතුරුපැදි අනතුරක් සිදුවුවහොත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊට වගකිව යුතු බවත්, ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

තවද මෝටර් වාහන පනත ප්‍රකාරව මංතීරු නීතිය යනු යතුරුපැදි, බස් ප්‍රමුඛතා මංතීරුවේ පමණක් ගමන් කරවීම නොවේ.

මෙවැනි පසුබිමක ගැසට් නිවේදන මගින් හෝ නීතියක් ලෙස ප්‍රකාශයට පත් නොකර බස් ප්‍රමුඛතා මන්ත්‍රීරු තුළ පෙරහුරුවක්, පරීක්ෂණයක් හෝ අන් කවර හේතුවක් සඳහා විනාඩියකට හෝ යතුරුපැදි ධාවනයට බල කිරීම තමාගේ ජීවිතය ඇතුළු යතුරුපැදිකරුවන් හා ඒ මත ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිත ලක්ෂ සංඛ්‍යාවක් සාපරාධී ලෙස ජීවිත අවදානමකට පත් කිරීමක්, සාපරාධී ලෙස දැන දැන මහමග මරා දැමීමට තැත් කිරීමක් සහ සාපරාධීව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමක් බව හෙතෙම පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More