දේශීය පුවත්

ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කර ගනිමින් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට අමාත්‍ය අලි සබ්රි මහතා තද ස්ථාවරයක් ගන්නේ කුමක් නිසාදැයි ලංකා ලීඩ් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදි.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ වෙනස් අදහසකි. මේ එම අදහස් ඔහුගේ වචනයෙන්.

” බොහෝ දෙනෙක් කියනවා අමාත්‍ය අලි සබ්රි මහතා රාජ්‍ය සමාගම් විගණනයට තදින්ම විරුද්ධ වන්නේ එම අංශ වල සභාපතිකම් ගන්න බලාගෙන සිටින ආණ්ඩුවට කිට්ටු වී සිටින පරණ හොරුන්ගේ බලපෑම් නිසා බව. නමුත් ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. ඒ තමයි එම්.සී.සී ගිවිසුම. එම්.සී.සී .ගිවිසුමට අනුව ” එම්.සී.ඒ ශ්‍රීලංකා”  නමින් පිහිටුවීමට නියමිත සමාගම අප රටේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක්. එම්.සී.සී ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතියට අනුව විගණනය කළ නොහැකියි. ඒ අනුව එම සමාගම් විගණනය කළ යුතු බවට ව්‍යවස්තාවෙන් ප්‍රතිපාදන පැනවුවහොත් එම්.සී.සී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට මහජනයාට අධිකරණයට යාමට හැකියාව ලැබෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More