ආණ්ඩුව ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා කැබිනට් මණ්ඩලයේ ලොකු පිපිරීමක් සිදු වී ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (17දා) සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
‘‘මේ ව්‍යවස්ථා සංශෝධනය හදපු කෙනෙක් නැහැ. ඒ හින්දා උත්තර දෙන්න විස්තර දන්න කෙනෙක් ආණ්ඩුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විට ගැටුමක් ඇතිවෙලා තියෙනවා. නිර්මාතෘවරයෙක් නැතිව සංවාදයක් නැතිව වැඩකරන විට ඔහොම වෙනවා’’ යැයිද කිරිඇල්ල මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...