දේශීය පුවත්

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින අපරටේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප්‍රහාරය සිදු කළ ඉන්සාෆ් අහමඩ් නම් ප්‍රහාරකයාට අයත්ව තිබූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිෂ්චල දේපලකට වංචනික ලෙස අයිතිවාසිකම් කියූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.

සැක කරුවන් අතර ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට කටයුතු කළ නීතිඥයකුද වන බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More