දේශීය පුවත්

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අවසර ලබා දෙන්නේ නම් ඒ සඳහා භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශ නොවන සහ වියළි කලාපවල සොයා බැලිය හැකි බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව තලෙයිමන්නාරම වැනි දූපතක එම දේහයන් භූමදානය කටයුතු කර ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහ...

වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අනුව කොළඹ මහා නගර සභා සීමාව කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වැඩිම අවදානම දක්නට ඇති ප්‍රදේශයයි. මේ නිසාම කොළඹ නගර සභා සීමාවට මායිම් වන අනෙක් ප්‍රදේශද අවදානමට ලක්ව පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී. තවද ඔහු අව...

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටී. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්...

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඉවත් කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම ධුරයට පත් කරනු ලැබුවේ මිට සති තුනකට පමණ පෙරය. මිට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධු...

'අවශේෂ වනාන්තරවල' ආරක්ෂාව වෙනුවෙන් පැවති 05/2001 සහ 02/2006 චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති හෙක්ටයාර ලක්ෂ පහකට ආසන්න 'අවශේෂ වනාන්තර' දිස්ත්&#x...

කොරෝනා දෙවැනි රැල්ල ඇතිවීමට හේතුව රජය විසින් ඉටු විය යුතු ඇතැම් යුතුකම් ඉටු නොවීම නිසා බවත් ජනතාවගේ ආරක්ෂාව හා රටේ අභිවෘද්ධිය හා ආරක්ෂාව ගැන හිතන රජයක් දුර දක්නා නුවනින් යුතුව කටයුතු කළ යුතු බවත් බව දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසත...

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මහමග කොරෝනා වෛරසය ආසාධිත වී මියගොස් ඇති බවට ඡායාරූප සමඟ අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයකු අද (14) කඩුගන්නාව හේන වල එගොඩවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප...

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමනු ලැබ ඇත. මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල ...

ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින් තොරව නීතිවිරෝධීව බව චෝදනා කරමින් වෘත්තිය සමිති හතරක් ඇතුළු පාර්ශ්ව පහක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව හෙට (16දා) විභාගයට ගැනීමට නියමිතය. 2003 පෙබරවාරි 07 වැනි දින එවකට මුදල්...

ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer  සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී. තවමත් 3 වන පර්යේෂණ මට්ටමේ පවතින මාත්‍රා 2 කින් යුත් මෙම එන්නත පුද්ගලයින් 43,538 දෙනෙකුට විද ඇති අතර එය 90%ක සාර්ථකත්වක් පෙ...

රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම යතුරුපැදිය සහ පිස්තෝලය කල්තියා භාර දී විදේශගත වන බව මුළු රහස් පොලිසියේම නිලධාරීන් දැන සිටි බව රජයට හෙළි වී ඇත. ඔහු සහ පවුලේ අය කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ එහි සිටි රහස් පොලිස් නිලධාරීන් ගුවන්ගත වීමට ඉඩ දී තිබේ. ආරක්‍ෂක ලේකම් සහ ප...

කොරෝනා වෛරසය නිසා යමකු මියගිය අවස්ථාවකදී එම මළ සිරුර භූමදානය කිරීමට අවසර ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ සඳහා සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් සෞඛ්...

කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වී මාස එක හමාරක් ගත වන විට තිස් නව දෙනකු (39) කොවිඩ් නිසා ඊයේ දින (13) වන විට මිය ගොස් තිබේ. ඉන් වැඩිම ප්‍රමාණයක් වන 25 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය. මේ අතර මියගිය අය අතරෙන් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 40-50 අතර පසුවන්නන්ය. එම වයස් ...

කොරෝනා රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායනය, නියමු පරීක්ෂණ හා සුබසාධන කටයුතු සිදු කරමින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 70,000 වියදම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා* සඳහන් කළේය. වර්ෂ 2020 විසර්ජන පනත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවට ඉදි...

නීති විරෝධි අයුරින් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගන්නා ලද කහ තොග විනාශ නොකර මිනිස් පරිභෝජනය සඳහා නොමිලේ බෙදා දෙන ලෙස මහජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ඉල්ලා සිටී. පිටරටින් කහ ගෙන්වීම රජය විසින් තහනම් කිරීමෙන් පසු නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී අත...

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුරෙන් ඇරඹී බස්නාහිර පළාත ඇතුළුව රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඊයේ (13 වැනිදා) වන විට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තාවේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශ‍්‍රාමික වරාය සේවකයන්ගේ සහ සුද...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා, රට තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යය නීති රෙගුලාසි ප්‍රකාරව කොවිඩ්19 වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව පවසයි. ඔහුට අනුව වැදගත් වන්නේ හැඟීම්...

වන සාංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සාංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරුණු  වනාන්තර පද්ධති ආරක්ෂා කිරීම ඉලක්කය වූ  5/2001 චක්‍රයේඛය, පසුගිය දා නිකුත් වූ 01/2020 චක්‍රයේඛය හරහා අහෝසි කිරීම හේතුවෙන් පුරාවිද‍්‍යා බිම් සහ වනාන්තර බිම් අක්කර ලක්ෂ 12ක් අනතුරට හෙළා ඇති...

තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඔහු සඳහන් කළේය. මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත පරිදි ...

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු කොවිඞ් 19 රෝගයට ගොදුරුව මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරයි. මින් වැඩි පිරිසක් මැදපෙරදිග රටවල සේවය කළ පුද්ගලයින්ය. එම පිරිස 80කි. සෙසු පිරිස ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව,ජර්මනිය,ඉතාලිය වැනි රටවල පදිංචිව සිටි අය ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...